හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු විසින් අගරදගුරු හිමියන්ට අපහස වන අයුරින් සිදුකරනු ලැබූ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ද සිය අප‍්‍රසාදය පළ කරනවා.
එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසන්නේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අගරදගුරු හිමියන්ගෙන් සමාව අයද සිටින බවයි.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසුවේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස සාකච්ඡා කරන බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කතෝලික සභාව පවසන්නේ අගරදගුරු හිමියන් පිළිබද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දුගේ වගකීම් රහිත චෝදනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවයි.
Monday, June 22, 2020

කතෝලික සභාවෙන් නිවේදනයක් – සජිත් අගරදගුරුගෙන් සමාව ඉල්ලයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment