එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසන්නේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අගරදගුරු හිමියන්ගෙන් සමාව අයද සිටින බවයි.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පැවසුවේ අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස සාකච්ඡා කරන බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා කතෝලික සභාව පවසන්නේ අගරදගුරු හිමියන් පිළිබද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දුගේ වගකීම් රහිත චෝදනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවයි.

No comments:
Post a Comment