හිනිදුම ප්‍රෙදේශයේ පැවති ජන හමුවක් අමතමින් සමගි ජන බලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසුවෙ "සහාරාන් ඇතුලු ත්‍රස්ත්‍රයන්ට පඩි ගෙවු පිරිස් සමගි ජන බලවෙිගයේ පිරිසක් අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සමිබන්ධ බවට හැගවීමට ප්‍රහාරය පිළිබද සොයන කොමිසම හරහා උත්සාහ කරන බවයි.
ඒම නිසා මම වගකීමෙන් කියනවා අපේ රිශාඩි බදුයිදීන් මැතිතුමා ඇතුලු කිසිවෙක් කිසිදු ත්‍රස්ත්‍ර ක්‍රියාවකට සමිබන්ධ නෑ කියලා සහතික වෙනවා."
උපුටාගැනිම - ලංකාලෝඛය.(fb)
No comments:
Post a Comment