රියලැටි ෂෝ පසුතල නිර්මාණකරු ගේ කෙරුවාව හෙළිවෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 25, 2020

රියලැටි ෂෝ පසුතල නිර්මාණකරු ගේ කෙරුවාව හෙළිවෙයි.


රූපවාහිනී රියැලිටි වැඩසටහන්වලට සම්බන්ධ වූ දරුවන් රැසක් අපයෝජනයට ලක් කළැයි කියන පුද්ගලයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ කොල්ලුපිටිය පොලිසිය එක්ව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රූපවාහිනී පසුතල නිර්මාණකරුවකු යැයි කියන මෙම පුද්ගලයා දිගු කලක් තිස්සේ මෙම අපයෝජන ක්‍රියාවලියේ නිරතව සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.  අපයෝජනයට ලක් වුණැයි සැක කෙරෙන දරුවන් අතර ළමා නළුවන් සිටින්නේ යැයි ද අපයෝජන ක්‍රියා වීඩියෝ දර්ශන හැටියට නිර්මාණය කර ඇතැයි ද ඔහු කීය.

සැකකරුගෙන් හෙළි වූ කරුණු ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේ.
-newswire.lk

No comments:

Post a Comment

Post Bottom Ad