ගාල්ල බන්ධනාගාර රැදවියන් කොරෝනා පරීක්‍ෂාවට.. බන්ධනාගාර රෝහල් සේවකයන්ද කොරෝනා පරීක්‍ෂාවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

ගාල්ල බන්ධනාගාර රැදවියන් කොරෝනා පරීක්‍ෂාවට.. බන්ධනාගාර රෝහල් සේවකයන්ද කොරෝනා පරීක්‍ෂාවට !

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් දෙසිය දෙනකු පමණ කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

වැලිකඩ බන්ධනාගාර ආසාදිතයාගේ ආශ‍්‍රිතයෙකු වූ ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වීම නිසා මෙම පියවර ගෙන ඇත.

අදාළ රැුදවියා ගාල්ල බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ අයකු හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම ඔහුට ආශ්‍රිත වූ වැලිකඩ බන්ධනාගාර රෝහල් කාර්ය මණ්ඩලය ද කොරෝනා පරීක්ෂණයට ලක් කර කර ඇත.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වූ වාර්තා වූ ආසාදිතයාට වැලිකඩ බන්ධනාගාරයේදී ආශ්‍රිතයකු වීමෙන් ඔහුට වෛරසය ආසාදනය වී තිබින.


No comments:

Post a Comment

Post Bottom Ad