නිරෝධයනයේ යෙදී සිටින පිරිස් වෙනුවෙන් සැලසුම් කළ විශේෂ ජංගම වැඩසටහන අත්හිටුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

නිරෝධයනයේ යෙදී සිටින පිරිස් වෙනුවෙන් සැලසුම් කළ විශේෂ ජංගම වැඩසටහන අත්හිටුවෙයි

නිරෝධනය වන පුද්ගලයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ජුලි 31 වැනිදා සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මතුවී තිබෙන යම් ගැටළු කිහිපයක් හේතුවෙන් එය එසේ සිදුකිරිමට නොහැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.


දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්ජාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad