වරයා ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කරන්නේ මෙම වැඩ වර්ජන තීන්දුව වරාය සියලු වෘත්තිය සමිති එක්වී ගන්නා ලද්දක් බවයි.
දැනට කොළඹ වරායේ නැවක රදවා ඇති දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවි කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පවත්වයි.
රජයේ පාර්ශවය අදහස වී ඇත්තේ ඉන්දියාව සහ ජපානය සමඟ පසුගිය රජය විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් හේතුවෙන් මෙම ඉල්ලීම ඉටු කිරීමේදී රාජතානත‍්‍රික ගැටළුවක් ඇති වන බවය.


No comments:
Post a Comment