ළමා අපයෝජනයන් වැලැක්වීමට ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

ළමා අපයෝජනයන් වැලැක්වීමට ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වෙයි



ළමා අපයෝජනයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ළමාරක්ෂක අධිකාරිය සමඟ එක්ව තිබෙනවා.

2015 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 47,177ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ පැවති රැස්වීමකදී අනාවරණ වුණේ.

No comments:

Post a Comment

Post Bottom Ad