ඉදිරි අනාගතයට ක්‍රිකට් ක්‍රීඩාව හරි විදියට පවත්වාගෙන යාමට පසුබිම සලසා දීමට තමාට වගකීමක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල මහේල ජයවර්ධන පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ප්‍රකාශයක් ලබා දීමට විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඊයේ (02) රාත්‍රී 11.30ට පමණ තමාට අද දින නොපැමිණෙන ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන බවත් දැන් වූ බවත් හිටපු අමාත්‍යවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා සම්පූර්ණ සහයෝගය දෙන බවත් මහේල ජයවර්ධන පැවසීය.
එම පරීක්ෂණ කරන කණ්ඩායම ඉතා හොඳ සේවයක් සිදු කරන බවත් "අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා" යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.
Friday, July 3, 2020
"පරීක්ෂණයෙන් පස්සේ බලමු මොකද වෙන්නේ කියලා" - මහින්දානන්ද ගැන මහේල කියයි - (video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment