ශ‍්‍රී ලංකාවේ 13 පණගන්වන්න සූදානම්.. ඉන්දියාව වෙනම නියෝජිතයෙක් පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

ශ‍්‍රී ලංකාවේ 13 පණගන්වන්න සූදානම්.. ඉන්දියාව වෙනම නියෝජිතයෙක් පත් කරයි

පලාත් සභා පිහිටුවීහට මුල් වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත් කිරීමේ සූදානමක් ඇත.

නවසිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලට අනුව දැනටමත් ඉන්දීය රජය විසින් එරට විදේශ අමාත්‍යාංශයේ දකුණු ආසියා කලාපය භාර බලධාරීන් විසින් සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.


කලත් ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධූරය දරා ඇති ජේෂ්ඨ නිලධාරියෙකු විශේෂ නියෝජිතයා ලෙස පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad