අපි මීට වඩා බලයක් තිබ්බ මහින්ද රාජපක්ෂව පරාජය කළා... දැවැන්ත දේශපාලන සන්ධානයක් හදා සජිත්ව ජනාධිපති කරවනවා - චතුර සේනාරත්න (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 30, 2020

අපි මීට වඩා බලයක් තිබ්බ මහින්ද රාජපක්ෂව පරාජය කළා... දැවැන්ත දේශපාලන සන්ධානයක් හදා සජිත්ව ජනාධිපති කරවනවා - චතුර සේනාරත්න (video)

සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති කරවීම සඳහා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් නිර්මාණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා සිවිල් දේශපාලන ව්‍යාපාර කිහිපයක් එකතු කර නව දේශපාලන සන්ධානයක් පිහිටුවන බවද ඔහු පැවසීය.

නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා මැතිවරණ කොමිසම් සභාවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

චතුර සේනාරත්න මහතා 2015 ආණ්ඩු පෙරළියේ දී තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් සිදුකල කල අයෙකු ලෙසද සැලකේ


No comments:

Post a Comment

Post Bottom Ad