පොලිස් ලොක්කන් 21කට ස්ථාන මාරූ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 27, 2020

පොලිස් ලොක්කන් 21කට ස්ථාන මාරූ


නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබා දී තිබේ.


සේවා අවශ්‍යතාව පොලිස් කොමිසමේ අනුමැතිය අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය.


ඒ අනුව කෑගල්ල දිසාව කොට්ඨාසය බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ඒ. එච්. එම්. ඩබ්. සී. කේ අලහකෝන් මහතා මහනුවර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කුරුණෑගල දිසාව බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජී. එම්. එච්. බී. සිරිවර්ධන මහතා පොලිස් මූලස්ථානයේ පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති කටයුතු කළ  නියෝජ්‍ය පොලිස්පති ඩී. පී. වන්ද්‍රසිරි මහතා කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුකර යවා තිබේ.


ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරින්ගේ විස්තර මෙසේය.




No comments:

Post a Comment

Post Bottom Ad