කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් ලක්ෂ 13 ක මත්කුඩු සමග දැලේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 27, 2020

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් ලක්ෂ 13 ක මත්කුඩු සමග දැලේ




කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ  නියාමකවරයෙකු රුපියල් ලක්ෂ 13 කට  ආසන්න වටිනා හෙරොයින්  මත්කුඩු සමඟ බොරැල්ල සිරිසර උයන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර  පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.


සැකකරු සන්තකේ මත්කුඩු ග්‍රෑම් 94  මිලිග්‍රෑම් 132 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad