ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනීසිටින ලෙස හිටපු සහ වර්තමාන මැති ඇමතිවරු කිහිපදෙනෙකුට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති, අකිල විරාජ්, ආශු මාරසිංහ, රංජිත් මද්දුමබණ්ඩර, මංගල සමරවීර, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, කෙහෙළිය රඹුක්වැල්ල , දිලුම් අමුණුගමසහ ඒ.එච්.එම් හලීම් යන අයට දැනුම් දී තිබෙනවා.

No comments:
Post a Comment