එරන්ද ගිනිගේ වියත්මගෙන් ඉල්ලා අස්වෙයි.. රේන්ජ් රෝවරයේ ගිහින් දේශීය ආර්තිකයක් හදන්නට බැරි බව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 26, 2020

එරන්ද ගිනිගේ වියත්මගෙන් ඉල්ලා අස්වෙයි.. රේන්ජ් රෝවරයේ ගිහින් දේශීය ආර්තිකයක් හදන්නට බැරි බව කියයි

වියත්මග සංවිධානයේ සියළු තනතුරුවලින් තමන් ඉල්ලා අස්වන බව එරන්ද ගිනිගේ මහතා සදහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී වියත්මග සංවිධානය සම්බන්ධ කිසිදු දෙයකට තමන් වග නොකියන බවයි.

රේන්ජ් රෝවරයේ යන ගමන් දේශීය ආර්තිකයක් හදන්නට බැරි බවත් පාර දෙපස කුලියට දීමට ඇති කඩ ගණන බැලීමේදී ආර්ථිකයේ තත්වය සිතාගත හැකි බවත් එහි තව දුරටත් සදහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad