විදේශගත ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි.. මෙරට නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි - විගස පුවත් - Vigasapuwath

Wednesday, August 26, 2020

විදේශගත ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි.. මෙරට නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

මෙරට බලා ඒමට විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අත්හිටුවා ඇත.

මෙරට පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩ පහසුකම් පිරි යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඊශ්‍රායලය තානාපති කාර්යාල විසින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත මේ බව නිවේදනය කර තිබේ.

ඒ අනුව සැලසුම් කර තිබූ ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇති බවත් නැවත දැනුම් දෙන තුරු පසු ශ්‍රී ලංකාවට කැඳවීම කල් දමා ඇති බවත් නිවේදනයේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *