විග්නේෂ්වරන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

විග්නේෂ්වරන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

ජාත්‍යාන්තර ඉතිහාසඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කර, ශී‍්‍ර ලංකා ඉතිහාසය පිළිබද සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී වී විග්නේෂ්වරන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එම කමිටුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියළු නියෝජිතයින් ඇතුළත් විය යුතු බවයි සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියේ.
නව කතානායකවරයා තේරී පත්වූ අවස්ථාවේ තමන් සිදු කළ ප‍්‍රකාශය ඓතිහාසික කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව සිදු කළ බව ද සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියා. මෙම ප‍්‍රකාශයට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.



No comments:

Post a Comment

Post Bottom Ad