වසර දෙදහසකට වැඩි කාලයක් දෙමළ ජනතාව ශ්‍රී ලංකාව තුළ ජීවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.
තමන් එම ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සාක්ෂි සහිතව බවද ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව වසර 2000කට වැඩි කාලයක් තිස්සේ ජීවත් වන බවත් ඔහු කියා සිටියේය.
ඊට විරුද්ධව දකුණේ මන්ත්‍රීවරුන් අදහස් පල කලේ මෙතෙක් ඔවුන් කළ වැරදි එළි වෙයි කියා බියෙන් බවද ඔහු පැවසීය.
ලෝකයේ මුලින්ම පැමිණි භාෂාව දෙමල භාෂාව බවත් ගරුත්වය ඇති භාෂාවද දෙමළ බවක් බව හැමෝම පිළිගන්නා බවද මන්ත්‍රීවරයා කීය.
ලොව බොහෝ රටවල් මේ බව පිළිගන්නා බවත් ඉන්දීය අගමැතිවරයා මෙය ප්‍රසිද්ධියේ පවසා ඇති බවත් ඔහු කියා සිටියේය.
යාපනයේ දී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
Sunday, September 6, 2020
Home
ප්රවෘත්ති
ලොව පැරණිම භාෂාව දෙමලයි.. ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව වසර 2000කට වඩා පවතිනවා.. ඇත්ත එලිවෙයි කියා දකුණේ අය බයවෙලා..
ලොව පැරණිම භාෂාව දෙමලයි.. ශ‍්‍රී ලංකාවේ දෙමල ජනතාව වසර 2000කට වඩා පවතිනවා.. ඇත්ත එලිවෙයි කියා දකුණේ අය බයවෙලා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment