ජාත්‍යන්තර මොළේ හොඳටම වැඩ කරන්න පටන් ගනී! ඊයේ රෑත් තෙල් මිල ගිනි ගණනින් උස්සයි! සියළු වර්ග 400 පනී.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 23, 2022

ජාත්‍යන්තර මොළේ හොඳටම වැඩ කරන්න පටන් ගනී! ඊයේ රෑත් තෙල් මිල ගිනි ගණනින් උස්සයි! සියළු වර්ග 400 පනී..

ලංකා ඛනිජ තෙල් සංස්ථාව නැවත වරක් ඉන්ධන මිල වැඩිකර තිබේ. එම මිල වැඩිකිරීම අද (24) 03.00 සිට ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පැවසීය.

ඒ අනුව නව මිල ගණන් මෙසේය.

ඔක්ටෙන් 92 පෙට‍්‍රල් රුපියල් 420.00 (පෙර මිල රුපියල් 337.00)
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් රුපියල් 450.00 (පෙර මිල රුපියල් )
ඔටෝ ඩීසල් රුපියල් 400.00 (පෙර මිල රුපියල් 289.00)
සුපර් ඩීසල් රුපියල් 445.00 (පෙර මිල රුපියල් 329.00)



No comments:

Post a Comment

Post Bottom Ad