ආඩියාගල වන රක්‍ෂතයත් වනසයි,අක්කර 30ක් දැනට විනාසයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 25, 2020

ආඩියාගල වන රක්‍ෂතයත් වනසයි,අක්කර 30ක් දැනට විනාසයි.

 ත‍්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ පිහිටි ආඩියාගල රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් හෙලි පිහිටි කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදු කර ඇති බවයි.

මෙම ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබියදී මෙම කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් පැමිණ කුලියට පිරිස් ගෙන්වා ගස් කපා එලි පෙහෙලි කරන බවයි.

-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad