විශාල ගලක් පෙරලීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය නවතී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 23, 2020

විශාල ගලක් පෙරලීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය නවතී



හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට ඉහලින් පිහිටි පස් කන්දක් සමග විශාල ගලක් මාර්ගයට පෙරලීම නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනය මුළුමනින් ම ඇණ හිටි බව ගිනිගත්හේන පොලිසිය පවසයී.


අද (24 )දා පෙ.ව 7.00 ට පමණ මාර්ගය අවහිර වීම සිදුවී ඇති අතර මාර්ග සංවර්ධන අධිකාය මාර්ගය හා ප්‍රදේශවාසින් එක්ව මාර්ගයේ බාධා  ඉවත් කරමින් යතාතත්ත්වයට පත් කිරිමට පියවර ගනිමින් සිටි.


එතෙක් විකල්ප මාර්ගය ලෙස හැටන් සිට කොළඹ දෙසට ගමන් කිරිම සදහා දියගල මංසන්දියෙන් නෝර්ටන් මාර්ගයට පිවිස ලක්ෂපාන . පොල්පිටිය .කලුගල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙස පොලිසිය රියදුරන් වෙත දැනුවත් කරයී.








No comments:

Post a Comment

Post Bottom Ad