බූස්සේ ආහාර වර්ජනය අවසන්…කිසිදු ඉල්ලීමක් ඉටුනෙවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 14, 2020

බූස්සේ ආහාර වර්ජනය අවසන්…කිසිදු ඉල්ලීමක් ඉටුනෙවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනෙක් ආරම්භ කළ ආහාර වර්ජනය නවතා තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඒ බව තහවුරු කළේය.


කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී, දෙමටගොඩ චමින්ද, බ්ලුමැන්ඩල් සංඛ, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරෙයි සුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සාමාජිකයින් රැසක් එම ආහාර වර්ජනයට එක්වී සිටි බව වාර්තා විණි.

No comments:

Post a Comment

Post Bottom Ad