ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂණ කලාපයට අයත් රක්ෂිතයේ නීතිවිරෝධී ලෙස හෙපිපෙහෙළි කිරීමත් සිදු වන බව වාර්තා වේ. එහි ඇතුළු වූ දේශපාලන ආධාරකරුවන් පිරිසක් පොල්පැල සිටුවමින් භූමිය අයත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව කියා සිටිති.
මෙම පිරිස පසුගිය මහා මැතිවරණයේදී එක් අපේක්ෂකයෙකු ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ පිරිසකි.
මැතිවරණයෙන් එම අපේක්ෂකයා ජය ගැනීමෙන් පසු ඔහුගේ සහය මත තමන් මෙම කටයුත්ත කරන බව පැවසූ බව ප්රදේහවාසීන් කියති.
මෙය නවතන ලෙස ඉල්ලා සිටිය ද තමන්ට ද තර්ජනය කරමින් ඔවුන් එම කටයුත්තේ දිගටම යෙදී සිටින්නේ යැයි ද ජනතාව කියා සිටිති.
Saturday, September 5, 2020
ආඩිගම රක්ෂිතය හෙලි පෙහෙලි කරති.. දේශපාලන ආධාරකරුවන් පිරිසක්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment