මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපල රජය භාරයට ගැනීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් - විගස පුවත් - Vigasapuwath

Tuesday, September 15, 2020

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපල රජය භාරයට ගැනීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්

 


අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපල හා මුදල් රජය භාරයට ගැනීම සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 


මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම්  නියෝජ්‍ය පොලිස්පති වරැන් අමාත්‍යංශ්‍ය ලේකම් වරුන් හා තවත් නිළධාරීන් පිරිසක් එක්ව ඇති බවටයි වාර්ථා වෙන්නේ




Add caption



No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *