ආණ්ඩුවට එක්වන්නේ සාමුහිකව සාකච්චා කිරීමෙන් පසුවයි - මුස්ලිම් කොංග‍්‍රසය කියයි - විගස පුවත් - Vigasapuwath

Tuesday, September 15, 2020

ආණ්ඩුවට එක්වන්නේ සාමුහිකව සාකච්චා කිරීමෙන් පසුවයි - මුස්ලිම් කොංග‍්‍රසය කියයි

ණ්ඩුවට එක් විම සඳහා තීරණයක් ගන්නේ සාමූහිකව සාකච්ඡා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

කොළඹ දී පැවැති එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පරමින් එම පක්‍ෂ නියෝජිතයෝ මේ බව පැවසූහ.


ආණ්ඩුවට එක්වන්නේ නම් තනිව කිසිවකු එක් නොවන බවත් පක්ෂයක් ලෙස ආණ්ඩුව සමග සාකච්ඡා කර එක් වන බවත් එම හමුවට සහභාගී වූ නියෝජිතයෙකු කියා සිටියේය.

කෙසේ නමුත් දැනට එසේ සාකච්ඡාවක් පවතින්නේ නැතැයි ද ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *