කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ගෙලවැලලාගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 16, 2020

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ගෙලවැලලාගනී



කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි සැකකරුවෙකු බවයි අනාවරණ වී ඇත්තේ.


ඔහු ලුනාව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවයි සඳහන් වන්නේ.


සිරමැදිරිය තුල ලේස් පටියකින් ගෙලවැලලාගෙන සැකකරු මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad