කැදවීමක් නෑ ! හිටපු ජනාධිපති පාස්කු බෝම්බ කොමිසමට ඇතුළු වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 22, 2020

කැදවීමක් නෑ ! හිටපු ජනාධිපති පාස්කු බෝම්බ කොමිසමට ඇතුළු වේ !

පාස්කු දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ තිබේ.

ඒ මහතාට කොමිසම විසින් කැදවීමක් සිදු කරන නැති වුවද නිතීඥයන් මාර්ගයෙන් ඉල්ලීමක් කර එහි ගොස් ඇති බව වාර්තා වෙයි.

මීට පෙර එම කොමිසම හමුවේ සාක්ෂි දුන් එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පාස්කු බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රබල චෝදනාවක් එල්ල කරන ලදී. 


No comments:

Post a Comment

Post Bottom Ad