පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් අමරතුංග මහතා නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ජෝන් අමරතුංග මහතා ද මෑතක දී කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය තමන්ට හිමි විය යුතු බවයි.
No comments:
Post a Comment