මාතලේ බෝගම්බර බොම්බ කුමාර අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 24, 2020

මාතලේ බෝගම්බර බොම්බ කුමාර අත්අඩංගුවට



මාතලේ හා රත්තොට ප්‍රෙද්ශයන්හි කුඩු ජාවාරමේ යෙදුනු බෝගම්බර බොම්බ කුමාර නැමැත්තා සමග කුඩු ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 980ක් සමග මුදලින් රුපියල් 18000ක් සමග අදාල සැකකරු අද අලුයම අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි.

මාතලේ රත්තොට බෝගම්බර ප්‍රදේශයේදී පිහිටි ඔහුගේ නිවස පරික්ෂා කිරිමේදී කුඩු සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.අදාළ සැකකරු වසින් නිවස අලස ආරක්ෂිත කැමර සවිකර මුදල් ඊෂි කෑස් ක්‍රමයට ලබා ගෙන සිසිටිවි කැමරා ඔස්සේ දුරකථයෙන් මෙම ජාවාරම සිදුකර ගෙන ඇති බවට කරුණු ආවරණය කරගත් බව පොලිසිය සදහන් කරයි.

අදාළ වැටලීම මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ ඒකනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ටාශ අපරාධ විමර්ෂණ කාර්යාංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බංඩාර මහතාගේ මෙහෙය විමෙන් සිදු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad