මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් විසින් සෝමාවති ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේ අක්කර 100 ක් පමණ ප‍්‍රමාණයක් බැකෝ යන්ත්‍ර යොදා විනාශ කර දමා ඇත.
මෙසේ විනාශයට පත් කර ඇත්තේ සෝමාවතී ජාතික උද්‍යානය හා ත‍්‍රිකෝණමඬුව රක්ෂිතය අතර කලාපය තුළයි.
මේ සම්බන්ධයෙන් මහවැලි ඇමැති සිරිපාල ගම්ලත් මහතා දැනුවත් කිරීමෙන් පසු එම ව්‍යාපෘතිය අත්හිටුවීමට කටයුතු කර තිබේ.
බඩ ඉරිගු සඳහා උදාවක් සඳහා යයි පවසමින් වනාන්තර ඉඩම් අක්කර සියයක් පමණ පැවති රජට සමයේදී මෙම ව්‍යාපාරිකයාට මහවැලි අධිකාරිය විසින් නිදහස් කර ඇත.
එම ඉඩම් කොටස් වල තිබූ විශාල ගස් දැව සදහා කපාගෙන ගොස් ඇත.
සහල් මුල් හිමියාගේ සහල් මෝලවල දහයියා ඇතුළු අපද්‍රව්‍ය විශාල වශයෙන් වනාන්තර භූමියද බැහැර කර තිබේ.
-lankacnews.
No comments:
Post a Comment