පොලිස් කණ්ඩායම් 06ක් බදියුදීන් පසුපස පන්නයි.. තවමත් සොයාගන්න බෑ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

පොලිස් කණ්ඩායම් 06ක් බදියුදීන් පසුපස පන්නයි.. තවමත් සොයාගන්න බෑ…

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් හයක් යොදවා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතා කළේ යැයි එල්ල වන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කර ඇත.

කෙසේ නමුත් ඔහු අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

අධිකරණය කියා සිටියේ එල්ල වන චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගැනීම වරෙන්තුවක් අනවශ්‍ය බවයි.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබිණි. 

No comments:

Post a Comment

Post Bottom Ad