'20 එරෙහි හෙට පාර්ලිමේන්තුවේ මහා කලබලයක් කරනවා.-' පා.ම හරීන්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

'20 එරෙහි හෙට පාර්ලිමේන්තුවේ මහා කලබලයක් කරනවා.-' පා.ම හරීන්.

 

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙදින පුරාවට විපක්‍ෂය විසින් නවතම ආකාරයකට විරෝධය දක්වන බව සමගි ජනබලවේගයේ පර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

එම විරෝධතාව දැක්වෙන ආකාරය රහසක් වශයෙන් තබා ගන්නා බවද හෙතෙම කීය.

මේ අතර නිරෝධායන නීති අනුව පාර්ලිමේන්තුව රැුස්වීමද නීති විරෝධී යැයි කී ඒ මහතා ඒ පිළිබඳව විපක්‍ෂ මතය ඉදිරි දිනයකදී ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad