සැගව සිටි බදියුදීන් අත්අඩංගුවට ගනී : Arrested - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

සැගව සිටි බදියුදීන් අත්අඩංගුවට ගනී : Arrested


සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙහිවල ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

මේ වන විට ඔහු රහස් පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින සිටී.

අද දිනය ඇතුළත හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තිබේ පසුගිය ජනාධිපතිවරණ සමඟ සමයේ රජයේ මුදල් අවභාවිතා කළේ යැයි පොදු දේපල පනත යටතේ ඔහුට චෝදනා එල්ලවී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad