මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් 220කට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් 220කට කොරෝනා


කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ තවත් සේවිකාවන් 220 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (05) රාත්‍රී වනවිට එම නියැදියේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වූයේ 101 ක් ලෙසය.

ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 321කි.

No comments:

Post a Comment

Post Bottom Ad