බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් හදිසියේ වසා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් හදිසියේ වසා දමයි



වහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි .

No comments:

Post a Comment

Post Bottom Ad