කැලණියේ ප්‍රසිද්ධ ටයර් ෆැක්ටරියකත් කොරෝනා – දෙදෙනෙක් ගොදුරු වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

කැලණියේ ප්‍රසිද්ධ ටයර් ෆැක්ටරියකත් කොරෝනා – දෙදෙනෙක් ගොදුරු වේ !

කැලණි ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ටයර් කර්මාන්ත ශාලාවක සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කැලණිය පදිංචි පුද්ගලයෙක් සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇති අතර පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි. 

No comments:

Post a Comment

Post Bottom Ad