මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 700ක් කෝටිපති ව්‍යාපාරිකයකු බලෙන් අල්ලා ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 700ක් කෝටිපති ව්‍යාපාරිකයකු බලෙන් අල්ලා ගනී

මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 700ක් කෝටිපති ව්‍යාපාරිකයකු විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇතැයි හෙළි වී තිබේ.

එම තෙක් බිමේ මුළු අක්කර ප්‍රමාණය 7850 කි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ පාරිසරික වශයෙන් ඉතා වැදගත් මෙම බිම් කලාපය තුළ එම ව්‍යාපාරිකයා තම ව්‍යාපාර ආයතන පවත්වාගෙන යන බවට හෙළිවී ඇති බවයි.

මුතුරාජවෙල තෙත්බිම් විනාශ කරන මෙම කෝටිපති ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස ඇමැතිවරයා බලධාරීන්ට නියෝග දැනුම් දී තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad