කොරෝනා වේගවත් වෙයි… කටුනායක ගාමන්ට් දෙකක් වහන්න යෝජනා වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 16, 2020

කොරෝනා වේගවත් වෙයි… කටුනායක ගාමන්ට් දෙකක් වහන්න යෝජනා වේ !

ටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය ඇමතිවරියගේ අවධානයට යොමු කළ බොහෝ ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. එම කර්මාන්ත ශාලාවන්හි කොරෝනා වෛරසය පැතිරෙන සීඝ්‍රතාවය අනුව තත්වය පාලනය කිරීම මෙම යෝජනාව ඉදිරිපත් කළේ යැයි ඔහු පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයයෙන් අද දිනයේ කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු වාර්තා වී ඇති අතර එම දිස්ත‍්‍රික්කයෙන් සමස්ථ ආසාදිතයන් 1483 සොයාගෙන තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad