ගුරුවරියකට කොරෝනා වැලදෙයි,බෝවුනු මුලාශ‍්‍රයක් අපහැදිලියි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

ගුරුවරියකට කොරෝනා වැලදෙයි,බෝවුනු මුලාශ‍්‍රයක් අපහැදිලියි.

ඇය දෙවන වසරට ඉගැන්වීමේ කටයුතුවල යෙදුණු ගුරුවරියකි.ඇය ආසාදිත යැයි හඳුනා ගනිමින් පසු එම පාසලේ ඇය හා ආශ්‍රිතව වූ සිසුන්ට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත.

සිදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර් මහතා සඳහන් කරන්නේ ඇයට වෛරසය සාදන වූයේ කෙසේ දැයි මෙතෙක් හෙළි නොවූ බවයි.

මේ හේතුවෙන් ඇය හා ආශ්‍රිත වූ පිරිසක් නිරෝධනයට කටයුතු කර ඇතැයිද ඔහු කියා සිටියේය.

උපුටාගැනිම - Lankacnews.


No comments:

Post a Comment

Post Bottom Ad