පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදෙන මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මෙම මාධ්‍යවේදියා මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරන්නෙක්.
එම ආයතනයේ ඔහු සේවය කරන අංශය පිහිටි මහල මේ වන විට වසා දමා ඇත.
ඔහුගේ ආශ්‍රිතයන් සියලුදෙනාම පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.


No comments:
Post a Comment