බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් කෙරේ !

මිනුවන්ගොඩ යකාදුවේ පිහිටි බ්‍රැන්ඩින්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ.

එම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු කාන්තාවක් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

එහි කර සේවය කරන සේවකයන් 270 ක පමණ පිරිසක් එම එතුලම නිරෝධානයට ලක් කර තිබේ.

දැනට රට තුළ ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල ධාරිතාව උපරිමයෙන් නිරෝධායන පිරිස් රදවා සිටින නිසා මෙම ආයතනයේ නිරෝධාන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගෙන. 

No comments:

Post a Comment

Post Bottom Ad