හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා තරග කිරීමේ සූදානමක් ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.
මෑතකදී ඔහු සඳහන් කලේ තමන් දේශපාලනයෙන් සමුගෙන අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන බවයි.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment