විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි.

 


ඇමැති විමල් වීරවංශ මහතා අගමැති සිහිනයෙන් හෙළමින් යටිකූට්ටු වැඩ සිදුකරන බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරයි.

ආණ්ඩුව හොඳ නැත්නම් විමල් වීරවංශ මහතාට අද වුවද ඉන් එලියට යා හැකි බව ද ඔහු සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

-lankacnews.



No comments:

Post a Comment

Post Bottom Ad