කොවිඩ් ආසාදිතයින් 227ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 8, 2020

කොවිඩ් ආසාදිතයින් 227ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 227 දෙනෙක් අද (08) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වේ.

ඒ අනුව අද (09) දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 510ක් වේ.

ඔක්තෝබර් 3 වැනිදා පළමු ආසාදිතයා හඳුනාගත් මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර ඒ අනුව 10,447ක් ලෙස දැක්වේ.

මේ දක්වා මෙරටදී කොවිඩ් ආසාදිතයින් 13,729ක් හමුවී ඇති අතර රෝහල්ගතව 5,610ක් ප්‍රතිකාර ලබති.

සුවය ලැබූ රෝගීන් ගණන 8,285ක් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad