ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ - අලි සබ්රි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 12, 2020

ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් දේශපේ‍්‍රමී නොවේ.. බහුතරය වූ පමණින් මතය නිවැරදි නෑ - අලි සබ්රි

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන්ට අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්වය මත අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත. එමගින් ඔහු පෙන්වා දෙන්නේ බහුතරය වූ පමණින් මතය නිවැරදි නොවන බවත් සුළුතරය වූ පමණින් මතය වැරදි නොවන බවත්ය.

ගිරිය පුප්පාගෙන කෑ ගැසූ පමණින් කිසිවකු දේශප්‍රේමී ද නොවන බව එහි සදහන්ය.



No comments:

Post a Comment

Post Bottom Ad