"දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ" – මොහොමඩ් මුසම්මිල් - විගස පුවත් - Vigasapuwath

Friday, November 13, 2020

"දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ" – මොහොමඩ් මුසම්මිල්

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

මේ මොහොතේ ක්‍රියාත්මක වන සෞඛ්‍යය නීති රෙගුලාසි අනුව වැදගත් වන්නේ හැඟීම් නොව සත්‍ය තත්ත්වය බවද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පිටින් ඇතැමුන් ප්‍රකාශ කිරීම කනගාටුදායක බවද සඳහන් කරන ඔහු අලි සබ්රි මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ගැටලු ඇතැයිද කියා සිටී.

කොරෝනා ආසාදිතය මියයන අයගේ දේහයන් ආදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ යන්න තීරණය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය නොව සෞඛ්‍ය බලධාරීන් ගෙන් යුතු කමිටුවක් විසින් බවද ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ සමාජ මාධ්‍ය සාකච්ඡාවකදීය…


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *