කොළඹට ඇතුළුවීම හා කොළඹින් පිටවීම සීමා කරන්නැයි දැනුම් දෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 27, 2020

කොළඹට ඇතුළුවීම හා කොළඹින් පිටවීම සීමා කරන්නැයි දැනුම් දෙයි..

කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ එහි සිටින ජනතාව ඉන් පිට වීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම ඉල්ලීම සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කලහොත් ඉක්මණින්ම රට යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad