ශලනි තාරකාට PCR සිදුකර නිරෝධායනයට දාලා - Facebook පිටු සහ වෙබ් අඩවිවලට නඩු දාන්න ගිහින් හත්පොලේ ගා ගනියි [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 1, 2020

ශලනි තාරකාට PCR සිදුකර නිරෝධායනයට දාලා - Facebook පිටු සහ වෙබ් අඩවිවලට නඩු දාන්න ගිහින් හත්පොලේ ගා ගනියි [VIDEO]


ශලනි තාරකා නිරෝදායනය නීතිය කඩ කරමින් ඊයේ (02) දිනයේදී ටෙලිනාට්‍යයක් රෑගත කිරීමට ගොස් ගම්වාසීන්ගේ විරෝදය හමුවේ එය නවතා දැමීමට සිදූ වූ පුවත පල කල ගොසිප් සහ Facebook පිටුවලට එරෙහිව තමා නීතිමය පියවර ගැනීමට ක⁣ටයතු කරන බව සිය Facebook පිටුවේ පලකර තිබිනි. 

ඊට එරෙහිව තාරකාට එරෙහිව මාධ්‍යවේදීන් රැසක්ද අදහස් ප්‍රකාශ කල තිබින.

පසුව ශලනි තාරකා විසින්ම තමන් ෆේස්බුක් පිටුවේ නඩු දමන බවට දැමූ සටහන මෙලෙස ඉවත් කර තිබින.


මේ අතර  නඩු දමන්න සැරසුණු තාරකා  තමන්ගේ තත්ත්වය රටටම පාපොච්ඡාරණය කර තිබුණා.


අප සහෝදර වෙබ් අඩවික් වන Truenews වෙබ් අඩවියට පුවත ගලවන ලෙසත් නැතහොත් නඩු දමන ලෙසත් කියමින් මුහුණුපොත ඔස්සේ දැමු පණිවුඩ පහතින්










No comments:

Post a Comment

Post Bottom Ad