චීනා දක්ෂයා : වැරැද්ද PCR යන්ත්‍රයේ නෙමෙයි මේසයේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 1, 2020

චීනා දක්ෂයා : වැරැද්ද PCR යන්ත්‍රයේ නෙමෙයි මේසයේ !

මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍යයව පැවති පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයේ කටයුතු හෙට සිට ආරම්භ කළ හැකි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

චීන තානාපති කාර්යාලයේ නිල ටිව්ටර් ගිණුම හරහා පණිවුඩයක් සටහන් කරමින් මේ බව සදහන් කර තිබේ.

පැය 10ක පමණ කාලයක් සිදුකළ විමර්ශනවලදී චීනයෙන් පැමිණි නිලධාරීන් පවසා ඇත්තේ අදාළ යන්ත්‍ර සාමාන්‍ය පරිදි ක්‍රියාකරන බවයි.

එම යන්ත‍්‍රය තබා ඇති මේසය හා සහයෝගිතා පරිසරය යන්ත්‍රය අස්ථායිතාවට හේතු විය හැකි බව චීන නිලධාරීන් පවසා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad