ඇන්ටිජන් ‌ගනුදෙනුවෙන් පසු මහා සීනි හොරෙක් ගැන හරීන් හෙළි කරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Friday, November 13, 2020

ඇන්ටිජන් ‌ගනුදෙනුවෙන් පසු මහා සීනි හොරෙක් ගැන හරීන් හෙළි කරයි - (video)

න්ටිජන් පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක හෙළීදරව්වෙන් පසු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තවත් විශේෂ හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේදී සිදු කළේය. ඒ, මහා සීනි හොරකමක් පිළිබදවය.

එහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිට සීනි මෙට්‍රික් ටොන් 50,000ක් රට ඇතුළේ සගවාගෙන සිටින බවය.

එම ව්‍යාපාරිකයාද ආණ්ඩුවේ ගජ මිතුරෙක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *